විදෙස්

එන්නත් නිපදවන ලොව විශාලතම ඉන්දියානු සමාගමක ගින්නක්

(UTV | ඉන්දියාව) –  බටහිර ඉන්දියාවේ පිහිටා ඇති ලොව විශාලතම එන්නත් නිෂ්පාදන කම්හලේ ඊයේ ගින්නක් හටගෙන තිබේ.

ගින්නෙන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේය.

එම ආයතනයේ පූනේ මධ්‍යස්ථානයේ ඉදිවෙමින් පවතින ගොඩනැගිල්ලක මෙලෙස ගින්න හටගෙන ඇති ඇති බව වාර්තා වෙයි.

කෙසේවෙතත් ගින්න හමුවේ එන්නත් නිෂ්පාදන කටයුතුවලට කිසිදු බාධාවක් එල්ලවී නොමැති බව ඉන්දීය වාර්තාවල දැක්වෙයි.

ගින්න මැඩ පැවැත්වීමට පැය 3 ක කාලයක් ගත වී ඇති අතර, ගින්නට හේතුව කාර්මික දෝෂයක් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

 

Related posts

low-cost ගුවන් සමාගමේ නිර්මාතෘවරයා මිය යයි.

Mohamed Dilsad

චිනයෙන් තවත් වෛරසයක්

Mohamed Dilsad

ත්‍රස්තවාදයට එරෙහි ට්‍රම්ප්-මෝඩි මෙහෙයුම

Mohamed Dilsad

Leave a Comment