විදෙස්

low-cost ගුවන් සමාගමේ නිර්මාතෘවරයා මිය යයි.

(UTV| කොළඹ) – එක්සත් ජනපදයේ නිරිතදිග ගුවන් සේවයක් වන low-cost ගුවන් සමාගමේ නිර්මාතෘවරයා වන හර්බ් කෙලීහර් මියගොස් තිබේ.

ඔහු මිය යනවිට 87වන වියේ පසුවූ බව සමගම පවසයි.

එම සමාගම ඔහුව හඳුන්වා දී ඇත්තේ  “පුරෝගාමියෙක්, ගැලවුම්කරුවා සහ නවෝත්පාදකයකු”ලෙසයි.

මෙම ගුවන් යානා කර්මාන්තය නව හැරවුම් මාවතකට යොමුකිරීමට මොහු සමත් වූ අතර මෙයට හේතු වුයේ සාමාන්‍ය ජනතාවට දැරිය හැකි මිලකට පියාසර කිරීමට හැකි වීමයි.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රුසියානු නාවුක යාත්‍රාවලටත් තහනමක්

Mohamed Dilsad

මාලදිවයින් හිටපු ජනාධිපතිට වසර 5 ක සිරදඬුවමක්

Mohamed Dilsad

ස්වදේශ කටයුතු ඇමති සුඑල්ලා ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

Leave a Comment