ප්‍රමුඛ පුවත 1

නව ආණ්ඩුකාරවරු දිවුරුම් දෙති

(UTV| කොළඹ) – පළාත් 05 ක් සඳහා පත් කෙරුණු නව ආණ්ඩුකාරවරු අද (04) පස්වරුවේ දිවුරුම් දුන්හ.

ඒ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදීය.

01- බස්නාහිර පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස අසාද් සාලි මහතා ද
02- මධ්‍යම පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස සතේන්ද්‍ර මෛත්‍රී ගුණරත්න මහතා ද
03- උතුරු මැද පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස සරත් ඒකනායක මහතා ද
04-වයඹ පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස පේෂල ජයරත්න බණ්ඩාර මහතා ද
05- නැගෙනහිර පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා ද

මෙලෙස ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබීය.

ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා ද මෙම අවස්ථාවට එක් විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

2017 ජාතික ස්කොෂ් ශූරතා තරගාවලියට යුද හමුදාවේ අනුග්‍රහය

Mohamed Dilsad

ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය අදින් ඇරඹේ

Mohamed Dilsad

ශ්‍රීලනිපය සහ පොහොට්ටුව අතර අවබෝධතා ගිවිසුම හෙට අත්සන් තබයි

Mohamed Dilsad

Leave a Comment