විදෙස්

ඉන්දියාව සහ පාකිස්තානය අතර යලි සාම සාකච්ඡා

(උදයම්,පකිස්තානය) – ඉන්දියාව සහ පාකිස්තානය අතර සාමය නැවත ඇති කිරිම සඳහා මාර්තු මාසයේදී යළි සාකච්ඡා වටයක් පැවැත්වීමට නියමිතය.

ඇමරිකානු හඬ ගුවන් විදුලියේ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පාකිස්තානයේ සංවර්ධන හා සැලසුම් අමාත්‍ය අශාන් ඉක්බාල් මේ බව පවසා තිබේ.

ඉන්දියාව සහ පකිස්තාන අතර පවතින භූ ගෝලීය පිහිටීම වෙනස් කළ නොහැක.ඒ නිසා දෙරටම එකතු වී සාමය සඳහා කටයුතු කළ යුතු බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දී ඇත.

 

Related posts

කොවිඩ් නයින්ටීන් හෙවත් කොරෝනා වෛරසයෙන් මියගිය ගණන 2247 යි

Mohamed Dilsad

ජයලලිතාගේ ඥාති දියණියක වන දීපා නව පක්ෂයක් පිහිටුවයි

Mohamed Dilsad

ඉරානයේ මිසයිල ප්‍රහාරයට ඇමරිකාවෙන් ප්‍රති උත්තරයක්

Mohamed Dilsad

Leave a Comment