ප්‍රමුඛ පුවත 1

තෙල් මිල සුත්‍රයට කැබිනට් අනුමැතිය

(UTV| කොළඹ) –  ඉන්ධන මිල තීරණය කෙරෙන මිල සූත්‍රය, අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා යොමුකර ඇති බව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව පවසයි.

ඒනි නිලධාරියෙකු පැවසුවේ මහා භාණ්ඩාගාරය විසින් සකස් කර ඇති එහි ඉන්ධන මිල ගණන් සංශෝධනය විය යුතු ආකාරය පැහැදිළිව එහි දක්වා ඇති බවයි.

අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලද පසු මිල සූත්‍රය මේ මාසය තුළ ක්‍රියාත්මක කිරීමට මුදල් අමාත්‍යාංශය සුදානම්ව සිටී.

මේවන විට ලංකා අයි.ඕ.සී. සමාගම මේ වන විටත් පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළ දමා ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

2018 ආසියාන් ලෝක ආර්ථික සමුළුව අදයි

Mohamed Dilsad

රුසියානු විප්ලවයේ සියවස් සැමරුම ජනපති ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

වන අලි ප්‍රහාරයකින් සත්ව නියාමකවරයෙකු ජිවිතක්ෂයට .

Mohamed Dilsad

Leave a Comment