ප්‍රමුඛ පුවත 1

තෙල් මිල සුත්‍රයට කැබිනට් අනුමැතිය

(UTV| කොළඹ) –  ඉන්ධන මිල තීරණය කෙරෙන මිල සූත්‍රය, අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා යොමුකර ඇති බව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව පවසයි.

ඒනි නිලධාරියෙකු පැවසුවේ මහා භාණ්ඩාගාරය විසින් සකස් කර ඇති එහි ඉන්ධන මිල ගණන් සංශෝධනය විය යුතු ආකාරය පැහැදිළිව එහි දක්වා ඇති බවයි.

අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලද පසු මිල සූත්‍රය මේ මාසය තුළ ක්‍රියාත්මක කිරීමට මුදල් අමාත්‍යාංශය සුදානම්ව සිටී.

මේවන විට ලංකා අයි.ඕ.සී. සමාගම මේ වන විටත් පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළ දමා ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

යුද්ධයකට මුහුණදීම සඳහා සැමවිටම හමුදාව සීරුවෙන් තැබිය යුතුයි – යුද හමුදාපති

Mohamed Dilsad

නිශාන්ත සිල්වා රටින් පිටවීමට එරෙහිව CIDයෙන් වාර්තාවක් ඉල්ලයි [VIDEO]

Mohamed Dilsad

ආපදාවට පත් ජනතාවට සහන සැලසීමට ජනපතිගෙන් උපදෙස් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment