ප්‍රමුඛ පුවත 1

යුද්ධයකට මුහුණදීම සඳහා සැමවිටම හමුදාව සීරුවෙන් තැබිය යුතුයි – යුද හමුදාපති

UTV | COLOMBO – සෑම විටම නැවත යුද්ධයක් ඇති නොවේ යැයි සිතා කටයුතු කරනවාට වඩා  ඕනෑම අවස්ථාවකට මුහුණදීම සඳහා සූදානම්ව සිටිම සිය කාර්යය බව යුධ හමුදාපති ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ ත්‍රිකුණාමලයේ ඊයේ පැවැති 2018 දියකාවා යුධ අභ්‍යාසයේ සමාප්ති අවස්ථාවට එක් වෙමින්.

Related posts

මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු අද ජනපති අතින් විවෘත කෙරේ

Mohamed Dilsad

ගලේවෙල අනතුරකින් එකම පවුලේ සිව් දෙනෙකු මරුට

Mohamed Dilsad

කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළට

Mohamed Dilsad

Leave a Comment