ප්‍රමුඛ පුවත 1

විදේශ භික්ෂූන් වහන්සේලා පිරිසක් ජනපති හමුවෙයි

(UTV|කොළඹ)  – බෞද්ධ පුනරුදය උදෙසා ශ්‍රී ලංකාව විසින් සිදුකරන මෙහෙය පිළිබඳව  සිය ප්‍රසාදය පළකරමින් විදේශ රටවල් කිහිපයක භික්ෂූන් වහන්සේලා පිරිසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී ආශීර්වාද පළකළහ.
ඊයේ (27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී මෙම හමුව සිදුවිය.
තායිවානය, සිංගප්පූරුව, කොරියාව, කැනඩාව, ඇමරිකාව, චීනය, ඕස්ට්‍රේලියාව, මැලේසියාව, හොංකොං, ජපානය, වියට්නාමය, මියන්මාරය, ජර්මනිය, ඉතාලිය, ස්විඩනය, නවසීලන්තය යන රටවල් නියෝජනය කරමින් භික්ෂූන් වහන්සේලා මෙම අවස්ථාවට එක්ව සිටි අතර මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලහාහැංගුණ වැවේ ධම්මරතන මහනාහිමිපාණන් ද මෙම අවස්ථාවට එක්වූහ.
මෙහිදී එම භික්ෂූන් වහන්සේලා සමග සමූහ ඡායාරූපයකට ද ජනාධිපතිවරයා එක්විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මිය ගිය බ්‍රිතන්‍ය රග්බි ක්‍රීඩකයින් ගැන පරීක්‍ෂණ ඇරඹේ

Mohamed Dilsad

වියානා ඇලට වැටී අතුරුදන්ව සිටි පුද්ගලයාගේ මළ සිරුර සොයා ගැනේ

Mohamed Dilsad

එංගලන්තයේ ලාංකිකයන් 25 ක් කොරෝනා නිසා මිය යයි – අගමැති [RELEASE]

Mohamed Dilsad

Leave a Comment