ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයෙන් එජාපයට අනතුරු ඇඟවීමක්

(UTV| කොළඹ) – එක්සත් ජාතික පක්ෂය සමඟ තවදුරටත් එක්ව ගමනක් යා නොහැකි බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පවසයි.

එම පක්ෂයේ නායක අමාත්‍ය රවුෆ් හකීම් මහතා එම පක්ෂයේ කොළඹ ප්‍රධාන කාර්යාලයේ පැවති උත්සවයකට එක්වෙමින් මේ බව පැවසුවේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වතු කම්කරු ජනතාව අදත් විරෝධතාවයේ

Mohamed Dilsad

පළාත් පාසල් 8ක් ජාතික පාසල් ලෙස නම් කෙරේ

Mohamed Dilsad

ඝණ ආහාර සදහා වර්ණ සංකේත ක්‍රමය අප්‍රේල් 01 සිට

Mohamed Dilsad

Leave a Comment