ප්‍රමුඛ පුවත 1

වතු කම්කරු ජනතාව අදත් විරෝධතාවයේ

(UTV|කොළඹ) – වෘත්තිය සමිති සිවිල් සහ බහුජන සංවිධාන කිහිපයක් අද(21) කොටුව සහ මරදාන දුම්රියපල ඉදිරිපිටදී අත්පත්‍රිකා බෙදාහැරීමේ ව්‍යාපාරයක නිරත වුණි.

ඒ  වතු කම්කරුවන්ගේ දිනක මූලික වැටුප රුපියල් දහස දක්වා ඉහළ දමන ලෙස ඉල්ලමිනි.

මේ අතර වතු කම්කරුවන්ගේ දිනක වැටුප රුපියල් දහස දක්වා ඉහළ දමන ලෙස බල කරමින් අනිද්දා(23) කොළඹ, හපුතලේ, බණ්ඩාරවෙල, පස්සර, හැටන්, නාවලපිටිය, රත්තොට, රත්නපුර සහ කෑගල්ල නගර කේන්ද්‍ර කරගනිමින් මෙම විරෝධතා පැවැත්වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඖෂධ මිල වැඩිවීම පිළිබඳව ඇමති රාජිත කියන කතාව

Mohamed Dilsad

කොළඹ ප්‍රදේශ කීපයකට අඩු පීඩනයක් යටතේ ජලය බෙදාහැරේ.

Mohamed Dilsad

යහපාලනය ආණ්ඩුව පාලනයක් සිදු කළේ නැහැ [VIDEO]

Mohamed Dilsad

Leave a Comment