ප්‍රමුඛ පුවත 1

රංජිත් මද්දුමබණ්ඩාර පොලිස් ප්‍රධානීන් හමුවීමට සුදානම්

(UTV| කොළඹ) – නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා සහ පොලිස් ප්‍රධානීන් අතර සාකච්ඡාවක් අද (12) පැවැත්වීමට නියමිත බව වාර්තාවේ.

අද පෙරවරුවේ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේදී අදාළ සාකච්ඡාව පැවැත්වීමට නියමිතය.
මෙම සාකච්ඡාව සඳහා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඇතුළු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට සහ ජ්‍යේෂ්ඨ  නියෝජ්‍ය පොලිස් නිලධාරීන් සහභාගී වනු ඇත.
මෙහිදී පසුගියදා මහනුවර ප්‍රදේශයේදී ඇති වූ කලහකාරී සිදුවීම පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත අතර එවැනි සිදුවීම් ඉදිරියේදී වලක්වා ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ද අවධානය යොමු කිරීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ත්‍රී රෝද රථවලට Wifi සහ මාර්ග සිතියම් පහසුකම් – ඉලෙක්ට්‍රික් ත්‍රී රෝද රථවලට තවත් සහන

Mohamed Dilsad

ජනාධිපති සහ විපක්ෂ නායක අතර හමුවක්

Mohamed Dilsad

නිළ සංචාරයක් සදහා ක්ලෙමෙන්ට් නයෙලට් දිවයිනට

Mohamed Dilsad

Leave a Comment