ප්‍රමුඛ පුවත 1

රංජිත් මද්දුමබණ්ඩාර පොලිස් ප්‍රධානීන් හමුවීමට සුදානම්

(UTV| කොළඹ) – නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා සහ පොලිස් ප්‍රධානීන් අතර සාකච්ඡාවක් අද (12) පැවැත්වීමට නියමිත බව වාර්තාවේ.

අද පෙරවරුවේ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේදී අදාළ සාකච්ඡාව පැවැත්වීමට නියමිතය.
මෙම සාකච්ඡාව සඳහා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඇතුළු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට සහ ජ්‍යේෂ්ඨ  නියෝජ්‍ය පොලිස් නිලධාරීන් සහභාගී වනු ඇත.
මෙහිදී පසුගියදා මහනුවර ප්‍රදේශයේදී ඇති වූ කලහකාරී සිදුවීම පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත අතර එවැනි සිදුවීම් ඉදිරියේදී වලක්වා ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ද අවධානය යොමු කිරීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීම අද

Mohamed Dilsad

මධුෂ් රැගෙන ගොස් කල සෝදිසි මෙහෙයුමේ ගිනි අවියක් හමුවෙයි.

Mohamed Dilsad

ඉන්දීය සංචාරය නිමවා අගමැති මහින්ද යළි දිවයිනට

Mohamed Dilsad

Leave a Comment