ප්‍රමුඛ පුවත 1

මධුෂ් රැගෙන ගොස් කල සෝදිසි මෙහෙයුමේ ගිනි අවියක් හමුවෙයි.

(UTV| කොළඹ) – දැනට අත්අඩංගුවේ පසුවන පාතාල නායක මාකඳුරේ මධුෂ්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රැගෙන ගොස් සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මීගමුවේ, දළුපොත ඇළේ සඟවා තිබූ ටී – 56 වර්ගයේ ගිනි අවියක් සහ උණ්ඩ රහිත හිස් ටී – 56 මැගසින් එකක් සොයාගෙන තිබේ.

ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ මූලස්ථාන කදවුරේ හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (28) පස්වරුවේ සිදුකළ මෙහෙයුමකදියි.

පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ එම අවි සහ මාකඳුරේ මධුෂ් යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදීමට පියවර ගත් බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොවිඞ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

මත්තල තවත් යන්ත්‍රයක් ගලවයි

Mohamed Dilsad

මාතලේ නව අධිකරණ සංකිර්ණයට විරෝධය

Mohamed Dilsad

Leave a Comment