ප්‍රමුඛ පුවත 1

ජෝර්දානයේ මිරෙද් රාද් සෙයිද් අල් හුසේන් කුමරු අගමැති හමුවේ

(UTV| කොළඹ) – ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත පුද්ගල නාශක බිම් බෝම්බ තහනම් කිරීම පිළිබඳ සම්මුතියේ විශේෂ නියෝජිත ජෝර්දානයේ මිරෙද් රාද් සෙයිද් අල් හුසේන් කුමරු (Prince Mired Raad Zeid Al-Hussein) සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (07) දින අරලියගහ මන්දිරයේ දී හමු වී සාකච්ඡා පැවැත්වීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජාතික වප් මගුල් උත්සවය අද ජනපති හා අගමැති ප්‍රධානත්වයෙන් ඇරඹේ

Mohamed Dilsad

නීතිය, පාසල් විෂය පථයට – අධිකරණ ඇමති

Mohamed Dilsad

“ජන බලය කොළඹට” කල් යයි

Mohamed Dilsad

Leave a Comment