ප්‍රමුඛ පුවත 1

ජාතික වප් මගුල් උත්සවය අද ජනපති හා අගමැති ප්‍රධානත්වයෙන් ඇරඹේ

2018 ජාතික වප් මගුල් උත්සවය අද (29) පෙරවරුවේදී තිස්සමහාරාම, සඳගිරිගොඩ වෙල්යායේදී පැවැත්වෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේය.

වප් මගුල් උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව බව ද එම අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සදහන් කළේය.

වප් මගුල් උත්සවයේදී චාරිත්‍රානූකූලව කුඹුරු අස්වැද්දීම රාජ්‍ය නායකයාගේ ප්‍රධානත්වයෙන් සිදුකරනු ලබයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

2019දි බිලියන දහසක ආදායම් බදු ඉලක්කයක අපේක්ෂාවක්

Mohamed Dilsad

නීතිපති කතානයකවරයා මුණු ගැසෙයි

Mohamed Dilsad

හමුදා නිලධාරීන් දෙදෙනෙකුට මරු කැඳවූ අනතුර

Mohamed Dilsad

Leave a Comment