ප්‍රමුඛ පුවත 1

නව අග්‍රාමත්‍යවරයා වැඩ භාර ගනී.

(UTV| කොළඹ) – නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අද සුබ මොහොතින් වැඩ භාර ගත්තේය.

ඒ අග්‍රාමාත්‍ය කාර්යාලයේදීය.

ඒ අනුව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමජවාදී ජන රජයේ 22 අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කරනු ලබයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනාධිපතිවරණය බලරහිත කිරීමට ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

Mohamed Dilsad

ත්‍රිකුණාමලයේ තවත් ඩෙංගු මරණයක්,රෝග මර්ධනයට සහයකයින් 100 දෙනෙකු අද සිට

Mohamed Dilsad

ශ්‍රී ලංකාව තුළ ව්‍යාපාරික අවස්ථා සහ ආයෝජන අවස්ථා සොයන බහරේනයට නිල වශයෙන් සහයෝගය ලබා දීමට සූදානම් – අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතා පවසයි

Mohamed Dilsad

Leave a Comment