ප්‍රමුඛ පුවත 1

මහනුවර ප්‍රදේශයට විශේෂ පොලිස් කණ්ඩායම් තුනක්

(UTV| මහනුවර) – මහනුවර ප්‍රදේශයේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් සොයාබැලීමට නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකුගෙන් හා පොලිස් කණ්ඩායම් තුනක් මහනුවර ප්‍රදේශයට පිටත් කරයි.

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ උපදෙසින් නිලධාරීන් මහනුවරට පිටත් කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නීති අධ්‍යාපනය පාසල් විෂය නිර්දේශයට

Mohamed Dilsad

ඩොලර් මිලියන 11කට අධික යාත්‍රා දෙකක් ශ්‍රී ලංකා රජයට භාර දීමට සුදානම්

Mohamed Dilsad

ඉදිරි මැතිවරණ වලට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සුදානම්

Mohamed Dilsad

Leave a Comment