ප්‍රමුඛ පුවත 1

ඩොලර් මිලියන 11කට අධික යාත්‍රා දෙකක් ශ්‍රී ලංකා රජයට භාර දීමට සුදානම්

(UTV| කොළඹ) – ජපාන ආධාරයක් ලෙස ඩොලර් මිලියන 11කට අධික වටිනාකමකින් යුත් යාත්‍රා දෙකක්  අද කොළඹ වරායේදී ශ්‍රී ලංකා රජයට භාර දීමට සැලසුම් කර තිබේ.

තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ජපාන විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය කසුයුකි නකානේ මහතාගේ ප්‍රධානත්වයෙන්  මෙම යාත්‍රා දෙක ශ්‍රී ලංකා රජයට භාර දීමට නියමිතය.

අදාළ නෞකා මෙරට මුහුදු කලාපයේ පර්යේෂණ කටයුතු, මුදා ගැනීමේ මෙහෙයුම්, වෙරළාශ්‍රිත කලාපයේ දූෂණය පාලනය කිරීම, තෙල් කාන්දු කළමනාකරණය මෙන්ම වෙරළාශ්‍රිත කලාපයේ ආරක්ෂාව සඳහා භාවිතයට ගැනීමට අපේක්ෂිත ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මන්ත්‍රීවරුන් මිලදී ගැනීමට කළ උත්සාහයන් පිළිබද අල්ලස් කොමිසමෙන් පරීක්ෂණ….

Mohamed Dilsad

එජාප විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වීමක්

Mohamed Dilsad

දිවයිනට පැමිණි නේපාල යුද හමුදා මාණ්ඩලික ප‍්‍රධානී ජනපති හමුවෙයි

Mohamed Dilsad

Leave a Comment