ප්‍රමුඛ පුවත 1

ජනපතිට සහ අගමැතිට සිතාසි

(UTV| කොළඹ) – කොළඹ මහ අධිකරණයේ පැනවූ නඩුවකට පෙනී සිටින්නැයි ජනපතිට සහ අගමැතිට සිතාසි නිකුත් කරයි.

ඒ එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහිව පැනවූ නඩුවට පෙනී සිටින ලෙස දන්වමිනි.

ඒ අනුව ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා  ජූලි මස 24 වන දින අධිකරණය හමුවේ පෙනී සිටිය යුතුය.

අද දිනයේ එම නඩුවට පෙනී සිටින්නැයි ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට දන්වා තිබුනද ඔවුන් අධිකරණය හමුවේ පෙනී නොසිටි නිසා මෙලෙස සිතාසි නිකුත් කර ඇත.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

දුම්රිය ගැටළු ගැන අද විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

අද මධ්‍යම රාත්‍රියේ සිට බස් වර්ජනය

Mohamed Dilsad

මරණ දඬුවමට එරෙහි අභියාචනාධිකරණ පෙත්සම යළි සළකා බැලීම හෙටට කල් යයි

Mohamed Dilsad

Leave a Comment