ප්‍රමුඛ පුවත 1

දුම්රිය ගැටළු ගැන අද විශේෂ සාකච්ඡාවක්

(UTV| කොළඹ) – අද(14) දිනයේ ප්‍රධාන ඉංජිනේරු බලවරයා සමඟ සාකච්ඡාවක් සිදුකිරීමට නියමිත බව දුම්රිය එංජින් රියදුරු සංගමය පවසයි.

ඒ දුම්රිය තිරිංග පද්ධතිවල පවතින දෝෂ ඇතුළු දුම්රිය ගැටළු කිහිපයක් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහාය.

එම සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා සඳහන් කළේ අදාළ සාකච්ඡාවෙන් අනතුරුව තම සංගමයේ මධ්‍යම කාරක සභාවේ සාමාජිකයින්ද එක්වී තවත් සාකච්ඡාවක් පැවැත්වීමට  නියමිත බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

අමිත් වීරසිංහ ඇප මත නිදහස් වෙයි.

Mohamed Dilsad

රටේ අනාගත අභියෝගය අප මතයි – ඇමති චන්දිම

Mohamed Dilsad

මේ මාසයේ පොහොර ගැනීමට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment