ප්‍රමුඛ පුවත 1

කටුනායක ගුවන් ගමන් ප්‍රමාදයක්

(UTV| කොළඹ) – කටුනායක ගුවන්තොටුපලේ ගුවන් යාන ධාවනය ප්‍රමාදවීම හේතුවෙන් මගීන් දැඩි අපහසුතාවයට පත්වූ බව වාර්තාවේ.

ගුවන් ගමන් ඊයේ (25) රාත්‍රියේ සහ අද (26) උදැසන  නියමිත වේලාවට පිටත්ව නොයෑම හේතුවෙන් මෙලෙස ගුවන් මගින් අපසසුතාවයට පත්ව තිබේ.

මෙම ගුවන් ගමන් වාර ප්‍රමාදය නිසා මගින්ට පැය 08 කට  අධික කාලයක් ගුවන්තොටුපල පරිශ්‍රය තුළ රැදී සිටීමට සිදුවූ බව වාර්තාවේ.

ගුවන්යානා වල හට ගත් කාර්මික දෝෂ නිසා  මෙසේ ගුවන් ගමන් ප්‍රමාද වූ බව ගුවන්තොටුපල බලධාරින් පවසයි.

ගුවන් ගමන් ප්‍රමාදයන් දැනගැනීමට 011 -97 331979 යන දුරකථන අංකය අමතන ලෙසද ගුවන්තොටුපල බලධාරීන් ගුවන් මගීන්ට දැනුම් දීමක් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

යුද්ධ හමුදා 69 වන සංවත්සරයට ආශිර්වාද පතා විශේෂ ඉස්ලාම් ආගමික යාඥාවක්(ඡායාරූප)

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළට

Mohamed Dilsad

කොච්චිකඩේ ප්‍රදේශයේ පිපිරීමක්

Mohamed Dilsad

Leave a Comment