විදෙස්

ඕස්ට්‍රේලියාවේ නියෝජ්‍ය අගමැති ඉල්ලා අස් වෙයි

(UTV| කොළඹ) – ඕස්ට්‍රේලියාවේ නියෝජ්‍ය අගමැති බානබි ජොයිස් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඒ ඔහුට විරුද්ධව විනය විරෝධි ලෙස හැසිරීමේ චෝදනා එල්ලවීමත් සමඟයි.

හිටපු මාධ්‍ය උපදේශිකාව සමඟ නියෝජ්‍ය අගමැතිවරයා ලිංගික සම්බන්ධතාවයක් පවත්වා ඇති බව තහවුරු විය.

මෙම සිදුවීමෙන් අනතුරුව විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ඕස්ට්‍රේලියාවේ අගමැති මැල්කම් ටර්න්බුල් විසින් සිය ඇමතිවරුන්ට අනතුරු අඟවා ඇත්තේ මෙවැනි සිදුවීම් මින් ඉදිරියට නොවිය යුතු බවටය.

එහිදී අගමැතිවරයා සඳහන් කර ඇත්තේ අමාත්‍යවරුන්ට විශේෂ ආචාරධර්ම පද්ධතියක් හඳුන්වා දෙන බවයි.

මේ අතර  නියෝජ්‍ය අගමැතිවරයා ලබන සඳුදා සිය ධුරයෙන් ඉවත් වන බවට සිය ට්විටර් ගිණුමේ සඳහන් කර තිබුණි.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/02/AUS-DEPUTY-PM-UTV-NEWS.jpg”]

 

 

alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඇමරිකාවේ කොරෝනා මරණ 90,000 ඉක්මවයි

Mohamed Dilsad

G-20 සමුළුව, ඉන්දියාව සහ පුටින්

Mohamed Dilsad

චීන රොකට්ටුවක් පරීක්ෂණයක් අතරතුර කඩා වැටේ

Editor O

Leave a Comment