ප්‍රමුඛ පුවත 1

මුදල් කොමිෂන් සභාවේ 2016 වාර්ෂික වාර්තාව ජනපතිට පිළිගන්වයි

(UTV| කොළඹ) – මුදල් කොමිෂන් සභාවේ 2016 වර්ෂය සදහා වූ වාර්ෂික වාර්තාව ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත භාරදීම ඊයේ (15)ජනාධිපති කාර්යාලයේදී සිදු විය.

මුදල් කොමිෂන් සභාවේ සභාපති උදිත එච්. පලිහක්කාර මහතා විසින් වාර්තාව ජනාධිපතිතුමා වෙත භාරදුන් අතර, මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග යන මහත්වරුන් ද එම අවස්ථාවට එක්ව සිටියහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පූජිත්ගේ සහ හේමසිරිගේ බැංකු ගිණුම් තොරතුරු ලබා දීමට නියෝග කරයි

Mohamed Dilsad

තංගල්ලේදී වෑන් රථයකට පොලීසියෙන් වෙඩි

Mohamed Dilsad

බේරුවල ධීවර යාත්‍රා අනතුර සමබන්ධයෙන් පුළුල් පරීක්ෂණයක්

Mohamed Dilsad

Leave a Comment