ප්‍රමුඛ පුවත 1

පූජිත්ගේ සහ හේමසිරිගේ බැංකු ගිණුම් තොරතුරු ලබා දීමට නියෝග කරයි

 

(UTV-කොළඹ) – අධිකරණය බැංකු සහ මූල්‍ය සමාගම් 80 කට අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දරගේ සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුගේ නමින් පවත්වාගෙන යන බැංකු ගිණුම් සම්බන්ධයෙන් තොරතුරු වහාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදෙන ලෙස අද(03) නියෝග කර තිබේ.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ලැබී තිබූ බුද්ධි තොරතුරු වලට අනුව ක්‍රියාමාර්ග නොගැනීම සම්බන්ධයෙන් වන නඩුවට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ කරුණු දැක්වීමක් සළකා බලමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙම නියෝගය නිකුත් කරමින් කියා සිටියේය.

ඔවුන් දෙදෙනාගේ දුරකථන සබඳතා පිළිබඳ තොරතුරුද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදෙන ලෙස මහේස්ත්‍රාත්වරිය දුරකථන සමාගම් වෙත දැනුම් දී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 19කට මරණ දඬුවම

Mohamed Dilsad

ගෙවුනු පැය 24 තුළ ජල විදුලි උත්පාදනය සීඝ්‍රයෙන් ඉහළට

Mohamed Dilsad

ජගත් සංවිධාන නියෝජිතයෙක් හෙට දිවයිනට

Mohamed Dilsad

Leave a Comment