ප්‍රමුඛ පුවත 1

බන්ධනාගාරයේ රැඳවියන් 19 දෙනෙකු ආහාර වර්ජනයක

(උදයම්,අනුරාධපුරය) – අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියන් 19 දෙනෙකු අද පෙරවරුවේ සිට ආහාර වර්ජනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

මෙලෙස ආහාර වර්ජනයේ නිරතවන්නේ සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණ නියෝග මත අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටින ද්‍රවිඩ ජාතික රැඳවියන් පිරිසකි.

තමන් සම්බන්ධයෙන් කඩිනමින් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලමින් රැඳවියන් මෙලෙස ආහාර වර්ජනයේ නිරතවන බව බන්ධනාගාර ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

Related posts

මදුෂ් සමඟ සිටි තවත් දෙදෙනෙක් ඩුබායි වලින් පිටුවහල් කරයි

Mohamed Dilsad

“පුබුදමු පොළොන්නරුව” වැඩසටහන යටතේ ව්‍යාපෘති රැසක් හෙට ජනතා අයිතියට

Mohamed Dilsad

මහින්ද දේශප්‍රියගේ ප්‍රකාශයකට බන්දුල එරෙහි වෙයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment