ප්‍රමුඛ පුවත 1

මහින්ද දේශප්‍රියගේ ප්‍රකාශයකට බන්දුල එරෙහි වෙයි [VIDEO]

(UTV | කොළඹ) – යුධ ජයග්‍රහණය පිළිබඳව මැතිවරණ ව්‍යාපාරයේදී කතා නොකළයුතු කරුණක් ලෙස මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රකශ කිරීම කුමන නීතියක් යටතේදැයි තමන්ට තේරුම්ගත නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන පවසයි.

අද කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

කෙසේවෙතත් ඊයේ දින මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් සිදුකලේ මෙවැනි ප්‍රකාශයකි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉන්දීය ධීවරයන් 5 දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

කරච්චි සහ ලාහෝර් වෙත යන ගුවන්යාන තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

ජනාධිපතිගේ අවසන් කැබිනට් මණ්ඩල රැස්වීම අද

Mohamed Dilsad

Leave a Comment