ප්‍රමුඛ පුවත 1

රණවිරු ගම්මානයෙන් අය කල මුදල යලිත් ලබාදෙන බව සජිත් කියයි [VIDEO]

(UTV | කොළඹ) – තමන් ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් අනතුරුව තමන්ගේ ප්‍රතිවාදී අපේක්ෂකයා විසින් ඉපලෝගම රණවිරු ගම්මානයේ එක් රණවිරු පවුලකින් ලක්ෂ අට බැගින් අය කල මුදල යලිත් එම පවුල් වලටම ලබාදෙන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ අද කැකිරාවේ පැවති ජන හමුවකට එක්වෙමින්.

ඒ ඇතුළු තවත් ජන හමු කිහිපයකදී ඔහු මෙලෙස අදහස් දක්වනු ලැබුවේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මන්නාරමේ දරුවන්ට ඇමති රිෂාඩ්ගේ මැදිහත්වීමෙන් පාසැල් උපකරණ

Mohamed Dilsad

බාලාංශය සහ පෙර පාසැල් අගෝස්තුවේ ඇරඹේ[RELEASE]

Mohamed Dilsad

කප්පම් මුදල් ලබාගත් පුද්ගලයින් තිදෙනෙකු මාතලේදී අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment