ප්‍රමුඛ පුවත 1

පාසල් නොයන ළමයින් සම්බන්ධයෙන් දීපව්‍යාප්ත සමීක්ෂණයක්

 

(UTV | කොළඹ) – ලංකාවේ ජීවත් වන අවුරුදු 16 ට අඩු පාසල් නොයන ළමයින් සම්බන්ධයෙන් දීපව්‍යාප්ත සමීක්ෂණයක් ආරම්භ කර ඇතැයි ජාතික ළමා රක්ෂක අධිකාරිය සදහන් කරයි.

මේ වනවිට අනුරාධපුර දිස්ත්‍රික්කයේ එම සමීක්ෂණය අවසන් කර ඇති බව එහි සභාපති එච්. එම්. අබේරත්න මහතා පැවසීය.

අවුරුදු 16 ට අඩු දැනට පාසල් නොයන දරුවන් ලබන පාසල් වාරයේදී පාසල්වලට යොමු කිරීම එම සමීක්ෂණයෙන් අනතුරුව සිදු
කරන බවත් ඒ පිළිබදව වැඩිදුරටත් අදහස් දක්වමින් සභාපතිවරයා පැවසුවේය.

Related posts

මහාපරිමාණ හෙරොයින් ජාවාරමට සම්බන්ධ පස් දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

එස්.බීට සහ ඩිලාන්ට ශ්‍රීලනිපය සුදානම්

Mohamed Dilsad

කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයේ ගින්නක්

Mohamed Dilsad

Leave a Comment