ප්‍රමුඛ පුවත 1

එස්.බීට සහ ඩිලාන්ට ශ්‍රීලනිපය සුදානම්

(UTV| කොළඹ) – එස්.බී.දිසානායක සහ ඩිලාන් පෙරේරාට එරෙහිව විනය පරීක්‍ෂණ ගන්න බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පවසයි.

ඒ පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගැනීම හේතුවෙනි.

එසේම එම අවස්ථාවට එක්වූ නිදහස් පක්ෂ සාමාජිකයන්ට එරෙහිව විනය පියවර ගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැවසුවේය.

නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා සහ සන්ධාන මහ ලේකම්වරයා එක්ව පැවති සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹුණු බව එහි මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඇඳිරි නීතිය පිලිබඳ නවතම නිවේදනය [RELEASE]

Mohamed Dilsad

දිනූ නිදහස අර්ථවත් කරගැනීමට එක්සත්ව කටයුතු කරමු – අගමැති නිදහස් දින පණිවුඩයෙන් කියයි

Mohamed Dilsad

නියෝමාල් රංගජීවට ස්ථාන මාරුවක්

Mohamed Dilsad

Leave a Comment