ව්‍යාපාරික

මෙවර බඩ ඉරිඟු වගාවට සේනාගෙන් බලපෑම් අවම වෙයි

 

(UTV | කොළඹ) – පසුගිය කාල නකවානුවේදී වසංගතයක්ව පැවති සේනා දළඹුවාගෙන් මෙවර බඩ ඉරිඟු වගාවේ අස්වැන්නට බලපෑමක් නොවූ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

යළ කන්නයේ හෙක්ටෙයාර් 3000 ක බඩ ඉරිඟු වගා කළ බවත් එහි සේනා දළඹු වසන්ගතය වැලැක්වීම සඳහා පත් කළ කමිටුවේ සභාපති අනුර විජේතුංග මහතා සඳහන් කළේය.

විධිමත් අධීක්ෂණයකින් යුතුව වගාව සිදු කිරීම හේතුවෙන් වගාවට සිදුවන සේනා දළඹු හානිය අවම කිරීමට හැකි බව ද ඔහු සඳහන් කළේය.

Related posts

මෙරට වතුකරයේ තේ නිෂ්පාදනය පහතට

Mohamed Dilsad

වාහන ආනයනය ගැන මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

Editor O

මැයි මාසයේ උද්ධමනය පහළට

Mohamed Dilsad

Leave a Comment