ව්‍යාපාරික

මෙරට විදේශ සංචිත ඉහළ යයි

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවේ විදේශ සංචිතය ගතවූ අගෝස්තු මාසය තුළ අමෙරිකානු ඩොලර් බිලියන 3.5 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවට වෙන් කර ඇති විශේෂ ආදාන හිමිකම්වලින් ඩොලර් මිලියන 800ක් පමණ ලැබීමත් සමඟයි.

ඊට අමතරව බංග්ලාදේශයෙන් විනිමය හුවමාරු වැඩසටහන යටතේ මහ බැංකුවට ඩොලර් මිලියන 150ක මුදලක් අගෝස්තු මාසයේදී ලැබී තිබෙනවා.

මෙම තුළු ගලනයන් සමඟින් මෙරට නිල විදේශ සංචිතය ඉහළ ගොස් ඇති බවයි මහ බැංකු දත්ත මගින් පෙනී යන්නේ.

Related posts

වී මෙට්‍රික් ටොන් 5,222 ක්, රජයෙන් මිලට ගනී. වේල් දෙකකට ප්‍රමාණවත්

Editor O

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ශක්තිමත් කිරීමට වත්මන් ආණ්ඩුවට වැඩපිළිවෙලක් නැහැ – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Editor O

උපරිම මිලට ළූණු අලෙවිකරන වෙළඳුන් වැටලීම් අද සිට

Mohamed Dilsad

Leave a Comment