ප්‍රමුඛ පුවත 1

කරච්චි සහ ලාහෝර් වෙත යන ගුවන්යාන තාවකාලිකව අත්හිටුවයි

(UTV| කොළඹ) – පාකිස්ථානයේ කරච්චි සහ ලාහෝර් වෙත හෙට පියාසර කිරීමට නියමිත ගුවන් ගමන් අත්හිටවූ බව ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනය කළා.

ඒ පාකිස්ථානය සිය ගුවන් සීමාව තාවකාලිකව වසා දැමීම හේතුවෙනි.

ශ්‍රී ලංකන් ගුවන් සේවය පැවසුවේ ගුවන් මගීන්ගේ ආරක්ෂාව ගැන සිතා මෙම පියවර ගෙන ඇති බවයි.

එසේම සේවා නියෝජිතයින්ගෙන් මේ පිළිබඳව තොරතුරු දැනගන්නා ලෙසද ගුවන් සමාගම මගීන්ට දැනුම් දෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මාර්ග කිහිපයක අද විශේෂ රථ වාහන සැළැස්මක්

Mohamed Dilsad

ශ්‍රී පාද ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයට තුළ සාදයක් පැවැත්වීම ගැන පරීක්‍ෂණ

Mohamed Dilsad

හදිසි නීතිය තවත් මාසයකින් දීර්ඝ කිරීමට අදාල පාර්ලිමේන්තු විවාදය අද

Mohamed Dilsad

Leave a Comment