ප්‍රමුඛ පුවත 1

ශ්‍රී පාද ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයට තුළ සාදයක් පැවැත්වීම ගැන පරීක්‍ෂණ

(UTV| කොළඹ) – ශ්‍රී පාද ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ කාර්යාලය තුල මත පැන් සාදයක් පැවැත්වීම පිළිබඳව පරීක්‍ෂණයක් පැවැත්වේ.

ශ්‍රී පාද ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ කාර්යාලය තුල පිරිසක් මත්පැන් සාදයක් පවත්වන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ දිනවල සමාජ ජාල මාධ්‍යවල

විද්‍යා පීඨයේ කාර්යාලය තුලදී මෙලෙස මත්පැන් සාදයක් පවත්වා ඇත්තේ එහි රෙජිස්ටාර්වරයා සහ කාර්යාලීය සේවක පිරිසක් බව වාර්තා වේ.

පසුගිය අඟහරුවාදා දින රාත්‍රියේ මෙම පිරිස මෙලෙස විද්‍යා පීඨයේ කාර්යාලය තුල මෙම මත්පැන් සාදය පවත්වා ඇත.

මොවුන් මෙම මත්පැන් සාදය පවත්වන අතර තුර එම ස්ථානයට පැමිණි විද්‍යා පීඨයේ දෙවන වසරේ සිසුන් පිරිසක් එය වීඩියෝ ගතකර මෙලෙස සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් සහ අමාත්‍ය තිලක් මාරපන අතර හමුවක්.

Mohamed Dilsad

අමිත් වීරසිංහව ලබන 28 දක්වා රිමාන්ඩ්

Mohamed Dilsad

ඇෆ්ගනිස්ථානය සමඟ ද්විපාර්ශවික වෙළඳාම ආරම්භ කිරීමට සුදානම්

Mohamed Dilsad

Leave a Comment