ප්‍රමුඛ පුවත 1

කොකේන් කිලෝ 900ක් විනාශ කෙරේ

(UTV|කොළඹ) –  පසුගිය කාලය පුරා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබු කොකේන් කිලෝ 900කට අධික ප්‍රමාණයක් ප්‍රසිද්ධියේ විනාශ කිරීම අද පෙරවරුවේ සිදු කෙරුණි.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාරගේ අධීක්ෂණය යටතේ කටුනායක ආයෝජන ප්‍රවර්ධන මණ්ඩල පරිශ්‍රයේ එම කටයුතු සිදුරුණි.

මෙම අවස්ථාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු මැති ඇමතිවරු පිරිසක්ද එක්ව සිටියහ.

මෙහිදී පළමුව දියර බවට පත් කෙරුණු කොකේන් තොගය පසුව පුත්තලම ප්‍රදේශයේදී දහනය කිරීමට සැලසුම් කර ඇත.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

යතුරුපැදි අනතුර දෙදෙනෙකුට මරු කැඳවයි

Mohamed Dilsad

හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් එරෙහි නඩුව කල් තැබෙයි..

Mohamed Dilsad

අද සිට 17 තෙක් වසා තැබෙන පාසැල්

Mohamed Dilsad

Leave a Comment