ක්‍රීඩා

බංගලාදේශ ක්‍රිකට් පුහුණුකරු අළුත් වෙයි

(UTV|බංගලාදේශය) – බංග්ලාදේශ කණ්ඩායමේ පුහුණුකාර ධුරය සඳහා තාවකාලික පුහුණුකරුවෙකු පත්කිරීම සම්බන්ධයෙන් එරට ක්‍රිකට් පාලක මණ්ඩලයේ අවධානය යොමු වෙයි.

ඒ හතුරුසිංහ එම ධුරයෙන් ඇත වීමත් සමඟය.

බොහෝ දුරට බංග්ලාදේශ කණ්ඩායමේ හිටපු නායක කලීඩ් මහමුඩ් එම තනතුර සඳහා පත් කිරීමට බලාපොරොත්තු වන බවයි එරට ක්‍රිකට් පාලක මණ්ඩල පවසයි.

Related posts

තරඟයක් හේතුවෙන් ඩිල්ෂාන් අසතුටින්

Mohamed Dilsad

බ්‍රසීල ජනපති ඇමතිවරු 6 දෙනෙක්ව නෙරපා දමයි

Mohamed Dilsad

පාසල් ක්‍රීඩා වැඩසටහන් වෙනුවෙන් විශේෂ උපදෙස් මාලාවක්

Mohamed Dilsad

Leave a Comment