ක්‍රීඩා

බ්‍රසීල ජනපති ඇමතිවරු 6 දෙනෙක්ව නෙරපා දමයි

(UTV |  බ්‍රසීලය) – බ්‍රසීල ජනාධිපති ජෙයා බෝල්සොනාරෝ විසින් සිය කැබිනට් මණ්ඩලයේ සාමාජිකයින් 6 දෙනෙක් ඉවත්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.   

එය මීට වසර දෙකෙකට පෙර බලයට පැමිණි බ්‍රසීල ජනාධිපතිවරයා ඉන් අනතුරුව සිදුකළ විශාලතම කැබිනට් මණ්ඩල “වෙනස් කිරීම” මෙය ලෙස සැලකේ.

විදෙස් අමාත්‍යවරයා සහ ආරක්ෂක අමාත්‍යවරයා ද තනතුරුවලින් ඉවත්කර ඇත.

 

 

Related posts

ශ්‍රී ලංකාව හා ලිතුවේනියා අතර තරඟය ජය පැරදුමකින් තොරව අවසන්

Mohamed Dilsad

මුත්තයියාට ඉහළ ඇගයීමක්

Mohamed Dilsad

ඉන්දියාව ජූලි 4 තෙක් කොළඹ දී නිරෝධායනයට

Mohamed Dilsad

Leave a Comment