දේශීය

හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් ඇතුලු 03 ක් නිදොස් කොට නිදහස්

(UTV | කොළඹ) – හිටපු අගවිනිසුරු මොහාන් පීරිස්, වත්මන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ.එච්.එම්.ඩී. නවාස් සහ විදුලි බල අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයකු වන එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩස් යන අයට එරෙහි අල්ලස් නඩුවකින් ඔවුන් නිදොස් කොට නිදහස් කර ඇත.   

මොහාන් පීරිස් මහතා නීතිපතිවරයා ලෙස කටයුතු කල සමයේ ලංකා විදුලි පුද්ගලික සමාගමට ඉඩම් මිලදී ගැනීමේ දී සිදු වූ බව කියන අක්‍රමිකතාවකට සම්බන්ධ එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්ට නඩු නොපවරා සිටීමට උපදෙස් ලබාදීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කර අල්ලස් කොමිසම මෙම නඩුව ගොනුකරනු ලැබීය.

 

Related posts

අද 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

මහ මැතිවරණ පෙත්සම් 8 වන දිනයටත් සලකා බැලේ

Mohamed Dilsad

අධ්‍යාපනය විනාස කරන, හරිනි අමරසූරිය ට එරෙහි විරෝධතාවයට මතුගමට ජන ගඟක් |

Editor O

Leave a Comment