Trending Newsඑසැන පුවත්දේශීය

අධ්‍යාපනය විනාස කරන, හරිනි අමරසූරිය ට එරෙහි විරෝධතාවයට මතුගමට ජන ගඟක් |

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට හා අධ්‍යාපන ඇමති හරිනි අමරසූරිය ට විරෝධය පළකරමින් ”නිදහස් අධ්‍යාපනය රැකගමු” මැයෙන් විපක්ෂයේ පක්ෂ එක්ව අද (10) පස්වරුවේ මතුගම නගරයේදී විරෝධතාවයක් පැවැත්වූහ. . .

මතුගම පිහිටි, නිදහස් අධ්‍යාපනයේ පියා වන සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතාගේ පිළිරුව ඉදිරිපිටදී එම විරෝධතාවය පැවැත්වින.

එහිදී අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ට, ඇමති ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට බලකරමින් මහජන පෙත්සමකට අත්සන් ගැනීමද සිදු කෙරිණි.

ඉන් අනතුරුව සමගි ජන බලවේගයේ නායක විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා, සර්වජන බලයේ නායක දිලිත් ජයවීර මහතා ඇතුළු පක්ෂ නායකයින් විසින් කන්නන්ගර පිළිරුවට පුෂ්පෝපහාර දැක්වූහ.

Related posts

මුලතිව් ගුවන් හමුදා කදවුරේ නිරෝධායනය වූ පිරිස නිවෙස් වෙත යයි

Mohamed Dilsad

Hakuna matata! It’s 25 years of ‘The Lion King’

Mohamed Dilsad

“Ready to face investigations, ready to prove I’m correct” – Minister Rishad Bathiudeen

Mohamed Dilsad

Leave a Comment