Trending Newsඑසැන පුවත්දේශීය

උසස් පෙළ විභාගය ගැන දැනුම්දීමක්

අයහපත් කාලගුණයෙන් අතරමග නතර කළ අ.පො.ස උසස් පෙළ විභාගයේ නොපැවැත්වූ විෂයයන් හෙට (12) සිට 20 වැනිදා දක්වා පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත. මේ විභාග කටයුතු මධ්‍යස්ථාන 2,362කදී පැවැත්වෙයි.

එසේම, දැනට 12 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන සිසුන් සඳහා පැවැත්වීමට නියමිතව තිබුණද අයහපත් කාලගුණික තත්වය මත කල් දැමූ සාමාන්‍ය තොරතුරු තාක්ෂණ (GIT) විභාගය අද (11) පැවැත්වේ.

උසස් පෙළ කල් දැමූ විෂයයන් පැවැත්වීම සඳහා රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල ප්‍රථම වාරයේ පළමුවැනි අදියර පෙරේදා (9) අවසන් වූ අතර, ප්‍රථම වාරයේ දෙවැනි අදියර සඳහා පාසල් ආරම්භ වන්නේ ජනවාරි 21 වැනිදාය.

Related posts

பல்கலைக்கழக கல்வி ஆண்டுக்காக 30,830 மாணவர்கள் தெரிவு

Mohamed Dilsad

இளைஞர் ஒலிம்பிக் போட்டியில் இலங்கைக்கு வெங்களப்பதக்கம்

Mohamed Dilsad

Rolls-Royce sees demand for mid-market jet

Mohamed Dilsad

Leave a Comment