Trending Newsඑසැන පුවත්දේශීය

කටුගම්පල විවිධ සේවා සමූපකාර  සමිති නිලවරණයෙන් මාලිමාව කූජිත වෙන්නම පරදී

කුරුණෑගල කටුගම්පල විවිධ සේවා සමූපකාර  සමිතියේ නිලවරණය  ඊයේ (10) පැවැත්වින.

එහිදී  විපක්ෂය නියෝජනය කරමින් සභිකයින් 108ක් සහ මාලිමාව සහාය දුන් සභිකයින් 08ක්ලෙ ස තේරී පත් විය.

ඒ් අනුව විපක්ෂයට කටුගම්පල සමූපකාරයේ  කැපී පෙනෙන බහුතර බලය හිමි විය.

මාලිමාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාද නියෝජනය කරන කොට්ඨාසයේ සභිකයින් 12න් 12ම විපක්ෂයට හිමිව තිබීමද විශේෂත්වයකි.

Related posts

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුව නම්කර අවසන් වෙයි

Mohamed Dilsad

Oscars 2017: 2016’s key acting winners return to stage

Mohamed Dilsad

මිනුවන්ගොඩ ඇගළුම් කර්මාන්ත ශාලාවෙන් තවත් ආසාදිතයන් 190 ක්

Mohamed Dilsad

Leave a Comment