දේශීය

මිනුවන්ගොඩ ඇගළුම් කර්මාන්ත ශාලාවෙන් තවත් ආසාදිතයන් 190 ක්

(UTV | ගම්පහ) – මිනුවන්ගොඩ ඇගළුම් කර්මාන්ත ශාලාවේ හරහා ඇතිවූ කොව්ඩ් පොකුර ආශ්‍රිතව තවත් පුද්ගලයින් 190 දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසදනය වී ඇති බවට යුධ හමුදාපතිවරයා ප්‍රකාශ කරයි.

ඒ අනුව එම පොකුර ආශ්‍රිතව වාර්තා වන සමස්ත රෝගීන් සංඛ්‍යාව 1022 ක්.

Related posts

පුද්ගලයින් 100කට මරු කැඳවූ රස්නය

Mohamed Dilsad

කොළඹ සිට අඹේපුස්ස දක්වා දුම්රිය ධාවනය යථා තත්ත්වයට

Editor O

කුසල් මෙන්ඩිස්ගේ දැවීයාම ගැන ආන්දෝලනාත්මක ඡායාරූපයක්

Editor O

Leave a Comment