දේශීය

පුද්ගලයින් 100කට මරු කැඳවූ රස්නය

මෙක්සිකෝවට බලපා ඇති අධික උෂ්ණත්වය හේතුවෙන් පුද්ගලයින් 100 දෙනෙකු මියගොස් තිබේ.

 

එරට සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ පසුගිය සති දෙක තුළ සෙල්සියස් අංශක 50ක පමණ උෂ්ණත්වයක් එහි පැවති බවය.

 

වැඩිදුරටත් වාර්තා වන්නේ බොහෝ මරණ උෂ්ණත්වය හේතුවෙන් ඇති වූ ආඝාත තත්ත්වය බලපා ඇති අතර සුළු මරණ සංඛ්‍යාවක් විජලනය හේතුවෙන් සිදුව ඇති බවය.

 

කෙසේවෙතත් ඇතැම් නගරවල තවදුරටත් ඉහළ උෂ්ණත්වයක් පවතින බව සඳහන් වෙයි.

 

 

Related posts

”ආණ්ඩුවට 113ක් නෑ, පුළුවන් කෙනෙක් භාර ගන්න” – ලාන්සා කියයි

Mohamed Dilsad

දිස්ත්‍රික්ක 7කට නායයාම් අනතුරු අඟවයි

Mohamed Dilsad

කොටියා ඝාතනයට සම්බන්ධ තිදෙනා රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment