දේශීයප්‍රමුඛ පුවත 1

දිස්ත්‍රික්ක 7කට නායයාම් අනතුරු අඟවයි

(UTV | කොළඹ) – පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමග ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික් 07 කට බල පැවැත්වෙන පරිදි නායයාම් අනතුරු ඇගවීමක් නිකුත් කර තිබේ.

ඒ අනුව අද (27) පෙරවරු 8 සිට හෙට (28) පෙරවරු 8 දක්වා රත්නපුර, කෑගල්ල, මහනුවර, නුවරඑළිය, ගාල්ල, කළුතර සහ මාතර දිස්ත්‍රික්කවල ජනතාව මේ සම්බන්ධයෙන් අවදානයෙන් පසුවන ලෙස ඔවුන් නිකුත් කළ නිවේදනයේ සඳහන්.

Related posts

“හෙට වැඩට එන්න එපා” – අගමැති රජයේ සේවකයන්ට කියයි

Mohamed Dilsad

ඉන්ධන මිල යළි ඉහළට

Mohamed Dilsad

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කියා මුදල් වංචා කළ 4 දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment