Trending Newsඑසැන පුවත්දේශීයපාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මියට තනතුරක් by Editor OJanuary 11, 2026January 11, 2026034 Share0 සමගි වනිතා බලවේගයේ සභාපතිනිය ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය පත් කර තිබේ. අදාළ පත්වීම් ලිපිය ලබාදීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සිදු කළ අතර මේ අවස්ථාවට එම පක්‍ෂයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ද සහභාගි විය.