දේශීය

ප්‍රබල අපරාධ කල්ලි සාමාජිකයෙක් පොලිස් අත්අඩංගුවට

(UTV | කොළඹ) – සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ඌරු ජුවා නැමැත්තාගේ සමීපතමයෙකු වන දනුෂ්ක ආරියවංශ නොහොත් රංග නැමැත්තා මුල්ලේරියාව හිඹුටාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් අවස්ථාවේ සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 6 ක් ද හමුවී ඇත.

Related posts

වනගහනය 30% ක සීමාවේ පවතින ලෝකයේ රටවල් තුන අතර ශ්‍රී ලංකාවත්

Editor O

මෙරට සුවය ලැබූ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළට

Mohamed Dilsad

අලි විදුලි වැට සඳහා වැඩ වරදී | විදුලි බල මණ්ඩලයෙන් තීරණයක්

Mohamed Dilsad

Leave a Comment