ක්‍රීඩා

ශ්‍රී ලංකාවට ජය

(උදයම්,සිම්බාබ්වේ)  –  සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවති පළමු හා එකම ටෙස්ට් කි‍්‍රකට් තරගය කඩුලූ 04කින් ජයගැනීමට ශී‍්‍ර ලංකාව අද සමත්වුණි.

ලකුණු 388 ක ඉලක්කය හඹාගිය ශී‍්‍ර ලංකා කණ්ඩායම ලකුණු 391ක් ලබාගනිමින් තරගය ජයගත්තේ කඩුලූ 06ක් බිඳවැටී තිබියදීය.

නොදැවි විශිෂ්ඨ ඉනිමක් කී‍්‍රඩා කළ අසේල ගුණරත්න ලකුණු 80ක් රැස්කළ අතර ඔහු තරගයේ වීරයා සම්මානයද හිමිකරගත්තේය.

මෙම තරගයේ ලකුණු 249කට කඩුලූ 11ක් බිඳහෙලූ රංගන හේරත් ටෙස්ට් තරගාවලියේ වීරයා සම්මානය හිමිකරගැනීමට සමත් වුණි.

මේ අතර ටෙස්ට් තරගාවලියකදි වැඩිම ලකුණු ප‍්‍රමාණයක් හඹාගොස් ජයගත් ලොව කණ්ඩායම් අතර පස්වන ස්ථානය ලබාගනිමින් වාර්තා පොත් අලූත් කිරීමටද ශී‍්‍ර ලංකාව සමත්වීම විශේෂත්වයකි.

Related posts

වනිදු, 20 යි 20 නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි.

Editor O

අල්-අමාන් ක්‍රිකට් තරඟාවලියේ ජයග්‍රාහකයින්ට කුසලාන පිරිනැමීමේ

Mohamed Dilsad

ඔස්ට්‍රේලියානු අභියෝගයට මහීෂ් තීක්ෂණ සූදානම්

Mohamed Dilsad

Leave a Comment