ප්‍රමුඛ පුවත 1

ලංවීම ජාතික මහා සමුළුව අද

(උදයම්,කොළඹ)  –  අද(28) පවත්වන ජාතික මහා සමුළුවේදී ලංකා විදුලිබල මණ්ඩලයේ සියළු වෘත්තීය සමිති ඒකාබද්ධව  වැදගත් තීරණ රැසක් ගැනීමට නියමිතය.

ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් මහතා පැවසුවේ ලංකා විදුලිබල මණ්ඩලයේ පාලනාධිකාරිය විසින් ගෙන යන අත්තනෝමතික ක්‍රියා පිළිවෙතට එරෙහිව  මෙම තීරණ ගන්න බවය.

නමුත් වෘත්තීය ගැටළු සඳහා  සාධාරණ විසදුම් ලබාදීමට හැකියාව පවතින බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා ඊයේ(27) පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේය.

Related posts

ඉන්දියාව ශ්‍රීලංකාවට දුන් සහතිකය

Mohamed Dilsad

අධිවේගීයේ කඩවත සහ කඩුවෙල අතර කොටස සම්පූර්ණයෙන්ම වැසේ

Mohamed Dilsad

වෛද්‍ය මධ්‍යම කාරක සභා රැස්වීමේදී තීරණාත්මක තීන්දු රැසක්

Mohamed Dilsad

Leave a Comment