ක්‍රීඩා

එංගලන්ත ප්‍රාන්ත තරඟයට මහේල නොයන ලකුණු

(උදයම්,එංගලන්තය)  –   ‘එංගලන්ත ප්‍රාන්ත 20යි 20’ තරගාවලියේදී ක්‍රීඩා කිරිමට සිටි මහේල ජයවර්ධන එම තරගාවලියෙන් ඉවත් විමට තීරණය කරයි.

ඔහුට එම අවස්ථාව හිමි වුනේ එංගලන්තයේ ලැන්කෂයර් ප්‍රාන්ත කණ්ඩායම නියෝජනය කරමින් සහභාගී වීමටය.

පෞද්ගලික හේතුවක් මත බව පවසමින් ඔහු එම තරඟයෙන් ඉවත්ව තිබේ.

මෙම තරගාවලියේදී දේශීය ක්‍රීඩකයකු වශයෙන් ක්‍රීඩා කිරීමේ අවස්ථාව මහේලට හිමිව තිබුණි.

ඊට හේතුව වන්නේ මහේල ජයවර්ධනගේ බිරිඳ ඩෙන්මාර්ක සම්භවයකින් යුතු කාන්තාවක් වීම බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරයි.

Related posts

හෘදයාබාධයකින් 21 හැවිරිදි පාපන්දු ක්‍රීඩකයා මරුට

Mohamed Dilsad

ඉන්දීයාවට ලකුණු 26 ක ජයක්

Mohamed Dilsad

ශ්‍රී ලංකාවට 294 ක ඉලක්කයක්

Mohamed Dilsad

Leave a Comment