ක්‍රීඩා

ශ්‍රී ලංකාවට 294 ක ඉලක්කයක්

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩායම සමග පී.සරා ඕවල් ක්‍රීඩාංගණයේදි අද (26) පැවැත්වෙන පුහුණු එක්දින තරගයේ කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දුවට පහරදුන් දකුණූ අප්‍රිකා කණ්ඩායම පන්දුවාර 49 යි පන්දු 04 කදි සියළු දෙනා දැවි ලකුණූ 293 ක් රැස් කළේය.

මේ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩායම ජයහ්‍රහණය සඳහා ලකුණු 294 ක් ලබා ගත යුතුය. දකුණු අප්‍රිකා කණ්ඩායම වෙනුවෙන් නායක ෆප් ඩු ප්ලෙසිස් පන්දු 60 කදී ලකුණු 71 ක් හා ආර්.ආර් හෙන්ද්‍රිකිස් ලකුණූ පන්දු 54 කදි ලකුණූ 59 ක් රැස් කළහ.

ලකුණු පුවරුව..

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/07/37869779_1813337482081639_8850684075174789120_n.jpg”]

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

සංගක්කාරට හිමිවූ අලුත් තනතුර

Mohamed Dilsad

ඉන්දීයාව කණ්ඩායමට තරුණයෙක් කැඳවයි

Mohamed Dilsad

ශ්‍රී ලංකා – එංගලන්ත අවසන් එක්දින තරගය අද

Mohamed Dilsad

Leave a Comment