ක්‍රීඩා

සංගක්කාරට හිමිවූ අලුත් තනතුර

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට තරග වදින රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ක්‍රිකට් අධ්‍යක්ෂ ලෙස පත් කර ඇත.

කණ්ඩායමේ නායකත්වය ද සංජු සැම්සන් වෙත පැවරීමට කණ්ඩායම් කළමණාකාරීත්වය පියවර ගෙන ඇති අතර , මීට පෙර කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ ස්ටීවන් ස්මිත් සංචිතයෙන් නිදහස් කිරීමට ද තීරණය කෙරුණි.

ඒ, පසුගිය තරග වාරයේ දී රාජස්ථාන් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයට පත්වෙමින් දැක් වූ අසාර්ථකත්වය පදනම් කර ගනිමින්.

 

Related posts

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ වැටුප් 34% කින් ඉහළට

Mohamed Dilsad

දින14ක් තුළ වත්කම් බැරකම් ලබා දෙන්නැයි සචිත්‍රට දැනුම් දෙයි

Mohamed Dilsad

ඉන්දීය පාලක මණ්ඩලය ICC යට එරෙහි වෙයි

Mohamed Dilsad

Leave a Comment